27 C
Colombo
Wednesday, May 18, 2022

අටමස්ථානාධිපති ඉදිරිපිට කාලී අම්මා වැහුණු ධම්මික බණ්ඩාර ගැන පරීක්‍ෂණයක් ඉල්ලයි..

- Advertisement -

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අටමස්ථානාධිපති හිමියන් වහන්සේට ආමන්ත්‍රණය කළ ආකාරය ඉතා කනගාටුදායක බවත් ඔහුගේ එම හැසිරීම පිළිබඳව පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

දෙසැම්බර් 17 දින පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව පැවසීය.

අදාල ඖෂධය පිළීබඳව පරීක්ෂාවක් සිදු වෙමින් පවතින අතරතුර ඔහුගේ හැසිරීම පිළිගත නොහැකි බවත් ඒ මහතා පැවසීය.

RECENT ARTICLES - SINHALA

අද පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා..! – Ceypetco

අද (18) දිනයේදී පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජනතාවට දැනුම් දෙනවා.

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන...

ඔයා ලැජ්ජාවක් නැති අගමැති කෙනෙක් – එම්.ඒ.සුමන්තිරන්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි ලෙස දෝෂාරෝපණය කළා. ඒ...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...