29 C
Colombo
Wednesday, March 29, 2023

කොළඔ කොවිඩ් වාහකයන් 30,000 අධික පිරිසක්

- Advertisement -

කොවිඩ් 19 ආසාදනය වු පුද්ගලයන් 30,000 කට අධික පිිරිසක් කොළඹ නගරයේ සිටිය හැකි යැයි කොළඹ ප්‍රධාන ‍සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා පවසයි.
         
කොළඔ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් සිදු කළ අහඹු ලෙස තෝරාගත් 300 ‍දෙනෙකුගේ සිදුකල පීසීආර් පරික්ෂණයකදී, එම පරීක්ෂණවලදී තහවුරු වුයේ එයින් 5%ක් ආසාදිතයන් බවය. ඒ අනුව කොළඹ නගරයේ වෙසෙ‍න ලක්ෂ 6 කට ආසන්න පුද්ගලයන්ගෙන් 5%ක් ආසාදිතයන් සිටිය හැකිබවට සෞඛ්‍ය බලධාරීන් සැක කරන බව වෛද්‍ය විජේමුණි පැවසීය.
         
කෙසේ වෙතත් එම ආසාදිතයින් අතරින් 80%ක් පමණ කිසිදු කොවිඩ් රෝග ලක්ෂණයක් නොපෙන්වන නමුත් ඔවුන් රෝග වාහකයන් බවත් රෝග ලක්ෂණ පෙන්වන ආසාදිතයින් අතරින් 5%ක් පමණක් බවත් පැවසීය.

රෝග ලක්ෂණ පෙන්වන පිරිස අතරින් අසාධ්‍ය තත්ත්වයට පත්ව මිය යන්නේ 0.4%ක් පමණක් බවත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා රෝගය ඕනැම අයෙකුගේ සිරුරේ තිබිය හැකි බැවින් ජනතාව ආරක්ෂා විය යුතු බවත් ඒ මහතා පැවසීය.

RECENT ARTICLES - SINHALA

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...