25 C
Colombo
Friday, December 3, 2021

කොළඔ කොවිඩ් වාහකයන් 30,000 අධික පිරිසක්

- Advertisement -

කොවිඩ් 19 ආසාදනය වු පුද්ගලයන් 30,000 කට අධික පිිරිසක් කොළඹ නගරයේ සිටිය හැකි යැයි කොළඹ ප්‍රධාන ‍සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා පවසයි.
         
කොළඔ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් සිදු කළ අහඹු ලෙස තෝරාගත් 300 ‍දෙනෙකුගේ සිදුකල පීසීආර් පරික්ෂණයකදී, එම පරීක්ෂණවලදී තහවුරු වුයේ එයින් 5%ක් ආසාදිතයන් බවය. ඒ අනුව කොළඹ නගරයේ වෙසෙ‍න ලක්ෂ 6 කට ආසන්න පුද්ගලයන්ගෙන් 5%ක් ආසාදිතයන් සිටිය හැකිබවට සෞඛ්‍ය බලධාරීන් සැක කරන බව වෛද්‍ය විජේමුණි පැවසීය.
         
කෙසේ වෙතත් එම ආසාදිතයින් අතරින් 80%ක් පමණ කිසිදු කොවිඩ් රෝග ලක්ෂණයක් නොපෙන්වන නමුත් ඔවුන් රෝග වාහකයන් බවත් රෝග ලක්ෂණ පෙන්වන ආසාදිතයින් අතරින් 5%ක් පමණක් බවත් පැවසීය.

රෝග ලක්ෂණ පෙන්වන පිරිස අතරින් අසාධ්‍ය තත්ත්වයට පත්ව මිය යන්නේ 0.4%ක් පමණක් බවත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා රෝගය ඕනැම අයෙකුගේ සිරුරේ තිබිය හැකි බැවින් ජනතාව ආරක්ෂා විය යුතු බවත් ඒ මහතා පැවසීය.

RECENT ARTICLES - SINHALA

ඔමික්‍රෝන් ඉන්දියාවටත් කඩා වදියි

0
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙක් අසල්වැසි ඉන්දියාවෙන් හමුවී තිබෙන බව වාර්තා වෙයි. එරට මාධ්‍ය පැවසුවේ ආසාදිතයින් දෙදෙනෙක්...

චීනය මෙරට විදුලිය ව්‍යාපෘතියක් අත්හිටුවීමට තීරණය ක‍රයි

ඩෙල්ෆ්,නයනතිව්,අනලතිව් දූපත් වල ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කළ බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා. ඒ,...

බාල චීන පොහොර නැව තවමත් ශ්‍රී ලංකා මුහුදේ

උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවින් ඇති බවට දෙවරක් තහවුරු කරන ලද චීන පොහොර තොගය රැගත් හිපෝ ස්පිරිට් නෞකාව තමත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ රැඳී...

RECENT ARTICLES - ENGLISH

Allow MPs to attend universities without facing entrance examinations

0
Parliamentarians should be allowed to enrol in the Sri Lanka Law College or any other university to further their studies, Chief Opposition...

Azath Salley acquitted and released by Court

0
Former Western Province Governor Azath Salley was acquitted of charges of creating communal disharmony this morning (2) by Colombo High Court judge...

Gas explosions: Authorities to obtain reports on gas smell

0
It has been decided to the release the gas to the local market after obtaining a report on gas smell, during the...