29 C
Colombo
Monday, October 3, 2022

ගම්පහ නාගරික මන්ත්‍රීවරයාගේ පවුලේ අයට කොවිඩ්

- Advertisement -

කොවිඩ් 19 ආසාදිතයෙකු බවට තහවුරු වී මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින ගම්පහ නාගරික මන්ත්‍රීවරයාගේ පවුලේ සිව් දෙනෙකුටද කොව්ඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන ඇත.

අදාල මන්ත්‍රීවරයාගේ බිරිද,අවුරුදු 3 ක් වයසැති දරුවා සහ ඥාතීන් දෙදෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා ඇසුරු කළ නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළු ගම්පහ, විශාඛා පාර ආශ්‍රිතයින් 160 දෙනෙකු පමණ නොවැම්බර් 13 වන දින PCR පරීක්ෂණ සඳහා යොමු කළ අතර එම පිරිස අතුරින් මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයන් හැර අන් කිසිවෙකුටත් කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.

RECENT ARTICLES - SINHALA

Breaking : ගෑස් මිල පහළට

ඔක්තෝබර් මස 5 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් මිල සංශෝධනය කෙරෙන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරනවා. එහි සභාපති...

පාසල් නිල ඇඳුම් 70%ක් චීනයෙන්

2023 වසර සඳහා සදහා පාසල් සිසු සිසුවියන්ට අවශ්‍ය නිල ඇඳුම් ප්‍රමාණයෙන් සියයට හැත්තෑවක් චීන රජයෙන් ලබාදීමට එකඟතාව පළකර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල්...

කෝප් කමිටුවේ නව සාමාජිකයන් මෙන්න

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව සඳහා නව සාමාජිකයින් මේ වන...

RECENT ARTICLES - ENGLISH

Tom Moody and Sri Lanka Cricket to part ways

0
Former Sri Lankan Head Coach Tom Moody, who joined Sri Lanka Cricket once again last year as the director of cricket for...

Temples to switch off lights on Poya Day to protest tariff hike?

0
A proposal has been presented to the Central Province Maha Sangha Sabha to turn off the lights within all temples across the...

Horrific details about captivity of 7 Sri Lankans by Russian soldiers revealed

0
A Ukrainian journalist and the Kharkiv region’s police have disclosed appalling details about the torture the seven Sri Lankans endured while they...