දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන උතුරු නැගෙනහිර සියලුම මන්ත්‍රීවරුන් අත්සන් තබන ලද පෙත්සමක් දෙසැම්බර් 10 වන දින අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දී ඇත.
මෙම පෙත්සමට දෙමළ මන්ත්‍රීවරුන් 15 දෙනකු අත්සන් තබා ඇත.