31 C
Colombo
Sunday, May 22, 2022

මහ බැංකුව සෞභාග්‍යා ණයේ සහන කාලය දීර්ඝ කරලා

- Advertisement -

කොවිඩ්-19 වසංගතය නැවත පැතිර යෑම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව සෞභාග්‍යා යන නමින් ක්‍රියාත්මක කළ සීයට 4ක වාර්ෂික පොලියක් යටතේ මාස හයක සහන කාලයක්ද සමග ලබාදුන් ණය ක්‍රමයේ අදාල සහන කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට තීන්දු කර තිබෙනවා.

ඒ අනුව මාස හයක සහන කාලය මාස නවයක් දක්වා දීර්ඝ කරගත හැකියි.

ඒ අනුව ලිඛිත ඉල්ලීමක් කරන පුද්ගලයන්ට සහන කාලය හිමිවෙනවා. ඒ අනුව සහනය අවශ්‍ය පුද්ගලයන් තමාගේ බැංකුවට ලිඛිතව ඒ බව දැනුම්දිය යුතුයි.

‘සෞභාග්‍යා පුනරුද සහන ණය ක්‍රමය’ යන තේමාවෙන් යුතුව ලබාදුන් එම ණය ක්‍රමය යටතේ සීයට 4ක පොළියක්, මාස හයක සහන කාලයක් සමග මාස 24ක් දක්වා නැවත ණය ගෙවීමේ කාලසීමාවක් ලබාදුන්නා. එම ක්‍රමය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කළා.

පවන් ජයකොඩි

RECENT ARTICLES - SINHALA

විදුලිය කපන්නෙ නැහැ කියලා දේශපාලඥයෝ කියන්නේ බොරු – මහජන උපයෝගීතා කොමිසම

විදුලිය විසන්ධි නොකරන බවට ඇතැම් දේශපාලඥයින් පවසන කරුණු පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. අද...

මම කවදාවත් ජනාධිපතිතුමාව නාවලා නැහැ – ඥාණක්කා

0
තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කිසිදු දිනෙක නහවා නොමැති බව අනුරාධපුරයේ සුප්‍රසිද්ධ චරිතයක් වන ඥාණක්කා පවසනවා. ඒ සන්ඩේ ටයිම්ස්...

අරුන්දික කිසිදා ගුවන් නියමුවෙක් ලෙස සේවය කර නැහැ – ගුවන් නියමුවන්ගේ සංසදය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කර නොමැති බව ශ්‍රී ලංකා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...