24 C
Colombo
Tuesday, January 31, 2023

මුහුද ගොඩ ගලා, මුතුපන්තිය යට වෙයි

- Advertisement -

මුහුද ගොඩ ගැලීමෙන් දෙසැම්බර් 31දින අලුයම මුතුපන්තිය දුපතේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇත.
 
මෙම මුහුදු රළ අඩි තුනක් හතරක් උසින් එකවර කඩා වැද ඇති අතර ඒ හේතුවෙන් මුතුපන්තියේ සුසාන භූමිය සම්පුර්ණයෙන් යටවී තිබු බවත් ඒ සමගම මුතුපන්තිය දුපත ආරක්ෂාවට යොදා තිබු ගල් වැටිද මුහුදට ගසා ගෙන ගොස් ඇත.

මුහුදු රළත් සමග ගලා ආ අපද්‍රව්‍ය විශාල  වශයෙන් නිවෙස් ආසන්නයේ ගොඩ ගැසී ඇත.
 
ධීවරයින් පවසන්නේ සුනාමිය පැවති අවස්ථාවේදි පවා මෙවැනි මුහුදු රළක් තම දුපතට ගලා ඒම සිදු නොවු බවයි.
 

 

RECENT ARTICLES - SINHALA

BREAKING – අද සහ හෙට විදුලි කප්පාදුව නවතී

0
අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික...

පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණයට සංවිධානය 4ක්

0
පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා සංවිධාන 04කට වැඩි සංඛ්‍යාවකට අවසර ලබා දෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

BREAKING – මැතිවරණයට අදාළ ලේඛණ ගැසට් කිරීමට සුදානම් – මැතිවරණ කොමිසම

0
මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ ලේඛණ සියලුම තේරීම්භාර නිලධාරීන්ගෙන් ලැබුණු බව මැතිවරණ කොමිසම පවසනවා. එම...

RECENT ARTICLES - ENGLISH

“Don’t act childish”: EC hits back at DG Information

0
The Election Commission in a statement said Government information Director General Dinith Chinthaka Karunaratne lacks basic knowledge about holding elections.

Uninterrupted power supply during A/L : PUCSL’s new instruction to CEB

0
The Public Utilities Commission of Sri Lanka (PUCSL) today sent a letter to the Ceylon Electricity Board (CEB) saying it requested the...

Danushka Gunathilaka’s cricker career to be finished?

0
Attorney General Sanjay Rajarathnam has advised Sports Minister Roshan Ranasinghe to launch an investigation into the conduct of Danushka Gunathilaka who is...