කහ හිඟය මාර්තු මාසය තෙක්

රට තුළ ඇති වී තිබෙන කහ හිඟයට විසඳුමක් ලබා ගැනීමට හැකිවන්නේ දැනට වගා කර ඇති කහ අස්වැන්න ලබන ජනවාරි මස අවසානයේ  කපා ගෙන මාර්තු මස වන විට පරිභෝජනයට සුදුසු ආකාරයෙන් සකස් කරගත් පසු බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු News19 වෙත පැවසීය. ජනාධිපතිවරයා කහ පිටරටවලින් ආනයනය කිරීම තහනම් කළ පසු කහ හෙක්ටයාර් 1500 ක භූමි … Continue reading කහ හිඟය මාර්තු මාසය තෙක්