ධම්මිකගේ පැණිය පාර්ලිමේන්තුවට

කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කරන ලද ධම්මික පැණිය ( ආහාර අතිරේකය)  කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ මන්ත්‍රීවරුන් රැසක්ද පානය කර ඇත. ඒ දෙසැම්බර් 10 දින පාර්ලිමේන්තුවේදීය. ධම්මික බණ්ඩාර මහතාව අද දින සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට රැගෙන ගොස් ඇත.