33 C
Colombo
Friday, March 29, 2024

පීසීආර් නැතිවම ආසාදිතයින් ගෙදර යවයි

- Advertisement -

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී රෝහල් ගත වී සිටින ඇතැම් රෝගීන් දින 14කට පසු පීසීආර් පරීක්ෂණ සිදු නොකර නිවාස කරා යවන බවට රෝගීහු චෝදනා කරති.

ත්‍රිකුණාමලයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු News 19 සමඟ පැවසුවේ තමාට කොවිඩ් ආසාදනය වී සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ තිබුණත් දින 14 අවසන් වූ වහාම පීසීආර් පරීක්ෂණයක් සිදු කරන්නේ නැතිවම ඔහුව නිවසට යැවූ බවය.

කොවිඩ් 19 ආසාදනය වී දින 14කට පසු එය ශරීරයේ තිබුනද අනෙක් අයට බෝනොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය කී නිසා පීසීආර් නැතිව නිවාස වෙත යවන බව ඇතැම් රෝහල් බලධාරීන් රෝගීන්ට දැනුම් දී ඇත.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ...

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත් දේශිය ගොවීන් සහ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...