33 C
Colombo
Friday, March 29, 2024

බංග්ලාදේශ විස්සයි විස්ස කණ්ඩායමේ නායකයාට කොවිඩ්

- Advertisement -

බංග්ලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක මොමිනුල් හක්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තමා පරීක්ෂණ දෙකකට මුහුණදුන් බවත් එම අවස්ථා  සියල්ලේදීම තමාට කොවිඩ් වෛරසය  ආසාදිත ආසානය වී ඇති බවට ප්‍රතිඵල ලැබුණු බව ඔහු මාධ්‍යට පවසා තිබුණි. මේ වනවිට ඔහු සිය නිවසේම ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව මාධ්‍ය වාර්තා කර තිබේ.

“නොවැම්බර් 6 වැනිදා කොවිඩ් පරීක්ෂණයෙන් ආසාදිත බව තහවුරු වූ විට මට පුදුම හිතුනා. මට උණ හෝ වෙනත් කිසිම රෝග ලක්ෂණයක් නෑ.  දෙවැනිවරටත් ඊයේ ටෙස්ට් කළා. එහිදීත් ආසාදිත බව තහවුරු වුණා. මට මගේ බිරිඳ ගැනයි දරුවන් ගැනයි කණගාටුයි”.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ...

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත් දේශිය ගොවීන් සහ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...