30.9 C
Colombo
Thursday, April 25, 2024

මහ බැංකුව සෞභාග්‍යා ණයේ සහන කාලය දීර්ඝ කරලා

- Advertisement -

කොවිඩ්-19 වසංගතය නැවත පැතිර යෑම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව සෞභාග්‍යා යන නමින් ක්‍රියාත්මක කළ සීයට 4ක වාර්ෂික පොලියක් යටතේ මාස හයක සහන කාලයක්ද සමග ලබාදුන් ණය ක්‍රමයේ අදාල සහන කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට තීන්දු කර තිබෙනවා.

ඒ අනුව මාස හයක සහන කාලය මාස නවයක් දක්වා දීර්ඝ කරගත හැකියි.

ඒ අනුව ලිඛිත ඉල්ලීමක් කරන පුද්ගලයන්ට සහන කාලය හිමිවෙනවා. ඒ අනුව සහනය අවශ්‍ය පුද්ගලයන් තමාගේ බැංකුවට ලිඛිතව ඒ බව දැනුම්දිය යුතුයි.

‘සෞභාග්‍යා පුනරුද සහන ණය ක්‍රමය’ යන තේමාවෙන් යුතුව ලබාදුන් එම ණය ක්‍රමය යටතේ සීයට 4ක පොළියක්, මාස හයක සහන කාලයක් සමග මාස 24ක් දක්වා නැවත ණය ගෙවීමේ කාලසීමාවක් ලබාදුන්නා. එම ක්‍රමය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කළා.

පවන් ජයකොඩි

RECENT ARTICLES - SINHALA

Breaking: සන්නස්ගල අත්අඩංගුවට

හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහතාව කඳාන පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා....

පාසල් දරුවෙකුට පහර දුන් SI ගැන විමර්ශන

පාපැදියකින් ගමන් ගත් 13 හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණිල්ලක් කර...

කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් සියදිවි හානි කර ගනී

කුරුණෑගල - මාස්පොත ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 55 හැවිරිදි කුරුණෑගල - මරලුවාව ප්‍රදේශයේ පදිංචි...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...