මොන ක්‍රමේට හරි පළාත් සභා තියන්න- මහින්ද කොමිසමට කියලා

පැරැණිඅ හෝ නව ක්‍රමයට පළාත් සභා ක්‍රමය පැවැත්වීමට හැකිදැයි සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට උපදෙස් ලබා දී ඇත. ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු ඉක්මනින් සොයා බලන ලෙස ද මෙහිදී අගමැතිතුමා මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය. අගමැතිවරයා හා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර අගමැති නිල නිවසේ පැවති සාකච්ඡාවකදී මේ උපදෙස් ලබා දී ඇත. මැතිවරණ දෙපාර්තමේන්තුවේ … Continue reading මොන ක්‍රමේට හරි පළාත් සභා තියන්න- මහින්ද කොමිසමට කියලා