සාරියකින් අම්මම්මාගේ ලෝකය සෙවීම

දෙමළ භාෂාවෙන් අම්මාම්මා යැයි කියන්නේ මවගේ මවටය. එනම්, ආච්චි අම්මාටය. යුද්ධය මැද්දේ ඉපදී, යුද්ධයෙන් ගැලවෙනු පිණිස දේශපාලන සරණාගතයන් ලෙස ලංකාවෙන් පලා යන්නට සිදුවු දෙමළ පවුල්වල මිණිපිරියන් හා අම්මාම්මාලා අතර ඇති බැඳීම සුවිශේෂී එකකි.එලෙස පලාගිය පවුල්වල එක් පිරිසක් බොහෝවිට තම ජීවිත කාලයම ගෙවා ඇත්තේ විදෙස් රටවල්වලය. එක්කෝ කැනඩාවේය‍. ප්‍රංශයේය. බ්‍රිතාන්‍යයේය. ඩෙන්මාකයේය. ඔවුන්ට ආශ්‍රය කරන්නට වෙන්නේ ඒ … Continue reading සාරියකින් අම්මම්මාගේ ලෝකය සෙවීම