27.8 C
Colombo
Monday, December 2, 2024

T20 ලෝක වාර්තා 03ක් නේපාලයෙන්

- Advertisement -

ආසියානු ක්‍රීඩා උළෙලේ නේපාලය සහ මොංගෝලියාව අතර පැවැති ක්‍රිකට් තරගයකදී ලෝක වාර්තා 03ක් තැබීමට නේපාල කණ්ඩායම සමත් වුණා.

ඒ මේ වනවිට චීනයේදී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී.

එහිදී නේපාල කණ්ඩායම කඩුලු 03ක් දැවී නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 314ක් රැස්කරමින් කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කර තිබෙනවා.

නේපාල ක්‍රීඩක ඩිපෙන්ද්‍ර සිං පන්දු 9කදී වේගවත් අර්ධ ශතකය වාර්තා කරමින්ද පන්දු 34කදී ශතකයක් වාර්තා කිරීමට සමත්වූ නේපාල ක්‍රීඩක කුෂාල් මල්ලා තවත් ලෝක වාර්තාවක් බිහිකළා.

RECENT ARTICLES - SINHALA

ජනපති සහල් මෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් තියලා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් අද (02) පවත්වා තිබෙනවා. ඉදිරි මාසවලදී සහල්...

වට්ස්ඇප් ගිණුමක් තියනවද?මේ ගැනත් සැළකිලිමත් වන්න

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසනවා. ඔහු පැවසුවේ...

චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

POPULAR ARTICLES