32 C
Colombo
Thursday, December 1, 2022

මිරිහානේ සිද්ධියට අත්අඩංගුවට ගත් පිරිසෙන් 06 ක් රිමාන්ඩ්. ඉතිරි අයට ඇප

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට යන මාර්ගයේ පෙරේදා (31) උද්ඝෝෂණය කළ පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන්ගෙන් 6 දෙනෙකු එළැඹෙන අප්‍රේල් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඉතිරි පුද්ගලයින් සියලු දෙනා හට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කළා.

රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් 06 දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.


RECENT ARTICLES - SINHALA

පෙරදිග ධාන්‍යාගාරයෙන් පිටව යන්න සියයට 57කගේ කැමැත්ත

0
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් අවස්ථාවක් ලැබුණහොත් සියයට 56.8ක් මෙරටින් පිටත්ව වෙනත් රටක ජීවත්වීමට කැමැත්තෙන් සිටින බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි දීමට ශානි අබේසේකර කැඳවීමේ තීරණයක්

0
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්කරවීම සම්බන්ධ නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා...

බාහිර උපාධි සඳහා ද බදු අය කළ යුතුයි – ජනපති

0
බාහිර උපාධිය සඳහා ද බදු අය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ...

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...