ජෝසප් ස්ටාලින් ඇතුළු 06දෙනෙකුට විදෙස්ගතවීම තහනම්..!

සන්ත මුදලිගේ, ජෝසප් ස්ටාලින් ඇතුළු 06දෙනෙකුට විදෙස්ගතවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මෑතකදී පොලිස් මූලස්ථානය ඉදිරිපිට නීති විරෝධී ජන රාශියක් වශයෙන් ක්‍රියා කරමින් රජයේ දේපළ වලට හානි සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ … Continue reading ජෝසප් ස්ටාලින් ඇතුළු 06දෙනෙකුට විදෙස්ගතවීම තහනම්..!