මෙරට මුහුදට ආ ඉන්දීය ධීවරයින් 09 ක් රිමාන්ඩ්

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, එම සැකකරුවන් ඊයේ (11) ත්‍රිකුණාමලය වැඩබලන මහේස්ත්‍රාත් අබ්දුල් සලාම් සහීර් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගියදා මෙම සැකකරුවන් මුලතිව් මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් අතර, එහිදී ඔවුන් සතුව තිබූ මත්ස්‍ය කිලෝග්‍රෑම් 2,137 ක්ද නාවික හමුදා … Continue reading මෙරට මුහුදට ආ ඉන්දීය ධීවරයින් 09 ක් රිමාන්ඩ්