චීන කසළ පොහොර ගනුදෙනුවෙන් රජයට බිලියන 1.3ක පාඩුවක්

චීන කාබනික පොහොර ගනුදෙනුවේ දී රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා. සිය වාර්තාව මගින් විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් වගකිවයුතු සියලුදෙනාට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් එම පාඩුව අයකර ගන්නා ලෙසයි. පසුගිය අගෝස්තු 6 වනදා විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම විගණන වාර්තාවකට අනුව චීන කාබනික පොහොර ගෙන්වීමේදී … Continue reading චීන කසළ පොහොර ගනුදෙනුවෙන් රජයට බිලියන 1.3ක පාඩුවක්