27 C
Colombo
Monday, May 23, 2022

දිනකදී පකිස්තාන් ළමුන් දසදෙනා බැගින් අපයෝජනයට ලක්වන බවට අනාවරණයක්

- Advertisement -

එක් දිනකදී අවම වශයෙන් පකිස්තානය තුළ ළමුන් දසදෙනකුවත් අපයෝජනයට ලක්වන බව අනාවරණය වී තිබේ.

මේ කරැණු හෙළිවී ඇත්තේ මේ වසරේ ජනවාරි සිට ජූනි මාසය දක්වා එරට ජාතික සහ ප්‍රාදේශිය පුවත්පත්වල තොරතුරැ පදනම් කරගෙන සිදුකරන ලද සමීක්ෂණයකදීයි.

ජියෝ නිවුස් පුවත් සේවය වාර්තා කර ඇති පරිදි 2020 වසරේ මුල් මාස හයේදී මෙවැනි අපයෝජන සිදුවීම් වාර්තාවීම දෛනිකව 08 ක් පමණ වන ලෙස සටහන් වී ඇති අතර එය මේ වසරේ මුල් මාස හයේදී 10 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව 2021 මුල් මාසය තුළ පකිස්තානයෙන් ළමුන් අපයෝජනය කිරීමේ සිදුවීම් 1896 ක් වාර්තා වී ඇති අතර ඉන් 1084 ක් ම ලිංගික අපයෝජනයන්ට අදාළ සෘජු සිදුවීම් වේ.

මේ හැරැණුවිට එම කාලසීමාවේදී ළමුන් 523 ක් පැහැරගැනීම්වලට ද 238 දෙනෙකු අතුරැදන්වීම්වලට ද 51 දෙනෙකු ළමා විවාහයන් සදහා ද ගොදුරැ වී ඇති බව ජියෝ නිවුස් වාර්තා වේ දැක්වේ.

RECENT ARTICLES - SINHALA

පවති අර්බුදකාරී වාතාවරණයෙන් ගොඩ ගතහැකි සාධනීය පියවර 15ක් – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය

රටක් වශයෙන් විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති පසුබිමක, දිනෙන් දින ආර්ථික හා දේශපාලන අර්බුදය තව තවත් වර්ධනය වන්නාවූ වටපිටාවක මෙම තත්ත්වයෙන්...

විදුලිය කපන්නෙ නැහැ කියලා දේශපාලඥයෝ කියන්නේ බොරු – මහජන උපයෝගීතා කොමිසම

විදුලිය විසන්ධි නොකරන බවට ඇතැම් දේශපාලඥයින් පවසන කරුණු පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. අද...

මම කවදාවත් ජනාධිපතිතුමාව නාවලා නැහැ – ඥාණක්කා

0
තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කිසිදු දිනෙක නහවා නොමැති බව අනුරාධපුරයේ සුප්‍රසිද්ධ චරිතයක් වන ඥාණක්කා පවසනවා. ඒ සන්ඩේ ටයිම්ස්...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...