32 C
Colombo
Friday, March 29, 2024

දිනකදී පකිස්තාන් ළමුන් දසදෙනා බැගින් අපයෝජනයට ලක්වන බවට අනාවරණයක්

- Advertisement -

එක් දිනකදී අවම වශයෙන් පකිස්තානය තුළ ළමුන් දසදෙනකුවත් අපයෝජනයට ලක්වන බව අනාවරණය වී තිබේ.

මේ කරැණු හෙළිවී ඇත්තේ මේ වසරේ ජනවාරි සිට ජූනි මාසය දක්වා එරට ජාතික සහ ප්‍රාදේශිය පුවත්පත්වල තොරතුරැ පදනම් කරගෙන සිදුකරන ලද සමීක්ෂණයකදීයි.

ජියෝ නිවුස් පුවත් සේවය වාර්තා කර ඇති පරිදි 2020 වසරේ මුල් මාස හයේදී මෙවැනි අපයෝජන සිදුවීම් වාර්තාවීම දෛනිකව 08 ක් පමණ වන ලෙස සටහන් වී ඇති අතර එය මේ වසරේ මුල් මාස හයේදී 10 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව 2021 මුල් මාසය තුළ පකිස්තානයෙන් ළමුන් අපයෝජනය කිරීමේ සිදුවීම් 1896 ක් වාර්තා වී ඇති අතර ඉන් 1084 ක් ම ලිංගික අපයෝජනයන්ට අදාළ සෘජු සිදුවීම් වේ.

මේ හැරැණුවිට එම කාලසීමාවේදී ළමුන් 523 ක් පැහැරගැනීම්වලට ද 238 දෙනෙකු අතුරැදන්වීම්වලට ද 51 දෙනෙකු ළමා විවාහයන් සදහා ද ගොදුරැ වී ඇති බව ජියෝ නිවුස් වාර්තා වේ දැක්වේ.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...