25 C
Colombo
Thursday, January 16, 2025

බ්‍රසීලයේ ගුවන් යානයක් කඩා වැටී 10ක් මරුට – 17කට තුවාල

- Advertisement -

දකුණු බ්‍රසීලයේ – ග්‍රැමාඩෝ නගරයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 17 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කුඩා ගුවන් යානය ගුවන් ගත වී ටික වේලාවකට පසුව නගරය මධ්‍යයේ වූ වෙළද සැලකට කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරෙන් මියගිය දස දෙනාම එකම පවුලේ සාමාජිකයන් වනවා. අනතුරෙන් ඇති වූ ගින්නෙන් ඇති වූ දුමාරය ආශ්වාස කිරිම හේතුවෙන් වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති බව බව ද විදෙස් මාධ්‍ය සදහන් කළා.

කෙසේ වෙතත්, අනතුරට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES