පොහොට්ටුවේ තවත් මැති-ඇමතිවරු 10ක් මහින්දට ගෙදර යන්න කියයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉවත් විය යුතු බව වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. එසේ ඉවත්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදිය යුතු යැයි තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනාවක් ඉදිරිපත් කළ බවයි ඔහු පවසන්නේ. ඒ, … Continue reading පොහොට්ටුවේ තවත් මැති-ඇමතිවරු 10ක් මහින්දට ගෙදර යන්න කියයි