සජිත්ගේ 10ක් රනිල්ට එක් වෙනවා..! – මහින්දානන්ද

ඉදිරි සති දෙකක කාලය තුල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10ක් පමණ රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ අද (24) දින පාර්ලිමේන්තුව අමතමින්. “හ,ර,එ,ස” යන අකුරු වලින් නම් පටන් ගන්නා මන්ත්‍රීවරුන් එලෙස එක්වන මන්ත්‍රීවරුන් අතර වන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා, “තවත් … Continue reading සජිත්ගේ 10ක් රනිල්ට එක් වෙනවා..! – මහින්දානන්ද