32 C
Colombo
Friday, March 29, 2024

රජයට ගංජා වවන්න රත්නපුරෙන් අක්කර 10,000 ක් !

- Advertisement -

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් අක්කර 10,000 ක් ගංජා වගාව සඳහා වෙන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

ඊට අදාල යෝජනාව ඔක්තෝබර් 05 වැනිදා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පසුගිය දිනවලදී අපනයන භෝගයක් ලෙස ගංජා වගා කළ යුතු බව ප්‍රකාශ කළ අතර ඇයගේ යෝජනාව පිළිබඳව මේ දිනවල දැඩිලෙස කතාබහට ලක්ව තිබෙනවා.

භික්ෂූන් වහන්සේලා ඇතුළු පාර්ශ්ව කිහිපයකින් ගංජා වගාව නීතිගත කිරීමට එරෙහිව විරෝධය එල්ල වී ඇති නමුත් ඩයනා ගමගේ අමාත්‍යවරිය සිය සටන අත නොහරින ආකාරයක් පෙනෙන්නට ඇත.


RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...