30 C
Colombo
Thursday, December 2, 2021

ඇමරිකාවෙන් ෆයිසර් එන්නත් මාත්‍රා 100,000ක් නොමිලේ

- Advertisement -

කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් අද (28) හිමි වූ බව, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරනවා.

කොවැක්ස් පහසුකම යටතේ මේ වනවිට රටවල් 138කට එන්නත් මිලියන 209ක් ඇමෙරිකාව විසින් පරිත්‍යාග කර තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ජූලි මස 16 වනදා පරිත්‍යාග කළ මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 1යි දශම 5ට අමතර ව, මෙම ෆයිසර් එන්නත් මෙරටට පරිත්‍යාග කළ බවයි.

මෙරට එන්නත්කරණ වැඩසටහන කාර්යක්ෂක කිරීමේ අරමුණින් එම පරිත්‍යාගය ලබාදෙන බව මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා ඩි ටෙප්ලිට්ස් මහත්මිය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රීවරුන්ට විභාග නැතිව විශ්වවිද්‍යාල වරම් ඉල්ලයි

0
විභාග වලට මුහුණ දීමකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නීති විද්‍යාලයෙන් හෝ විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලැබීමට ඉඩ ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා...

අර්ජුන රණතුංග පොදු අපේක්ෂකකමට

0
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහාදූෂණයෙන් තොර හොඳ කණ්ඩායමකින් තමාට ආරාධනාවක් ලදහොත් ඊට ඉදිරිපත් වීමට අකමැත්තක් නොමැති බව හිටපු අමාත්‍ය අර්ජුන...

පාලකයා කුඩු කාලා රට වනසනවා – පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කියයි

0
යුද්ධය නිමා කිරීම හැරුණු කොට මෙරටට වැඩිම සේවයක් කළ මන්ත්‍රීවරයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ...

RECENT ARTICLES - ENGLISH

Gas explosions: Authorities to obtain reports on gas smell

0
It has been decided to the release the gas to the local market after obtaining a report on gas smell, during the...

UN Sri Lanka issues internal memo on gas explosions

0
Following the number of explosions related to domestic gas cylinders in Sri Lanka, the United Nations Sri Lankan office has issued an...

Manju Lalith Warnakumara takes oaths as MP

0
Sri Lanka Podujana Permauna's (SLPP) Manju Lalith Warnakumara took oaths as a MPfor the Kalutara District this morning (1).