ගෝල්ෆේස් අරගලයට දින 100යි..!

ගෝල්ෆේස් අරගලය ආරම්භ වී අදට (17) දින 100ක් සපිරෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පසුගිය අප්‍රේල් 09 වනදා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණ පිරිස් ගෝල්ෆේස් පිටියෙහි වාඩිලාගත් අතර පසුගිය ජුලි 14 වනදා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස්විය. ඒ අනුව එම අරගලය එහි ප්‍රමුඛතම අරමුණ ජයග්‍රාහී ලෙස අවසන් කළ අතර … Continue reading ගෝල්ෆේස් අරගලයට දින 100යි..!