32 C
Colombo
Friday, January 17, 2025

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම් 101ක් – 60ක් මරුට

- Advertisement -

2024 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 101ක් වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණ කරනවා.

ඒ අතරින් පුද්ගලයන් 60 දෙනෙකු මියගොස් ඇති අතර 44 දෙනෙකු තුවාල ලබා තිබෙනවා

මේ අතර, අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ පාතාලය සහ කුඩු ජාවාරම මර්දනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ආරක්ෂක අංශ විසින් ගනිමින් සිටින බවයි.

“හැබැයි ඒක අර ෂෝ එකක් දලා සතියේ මෙහෙයුම සති දෙකේ මෙහෙයුම්වලින් කරන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ක්‍රමානුකූලව මේ සියලු ආරක්ෂක අංශ මේ සඳහා මැදිහත් වෙනවා. ඒකට අදාළ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා කියන එක විතරක් මට කියන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලය බලාගන්න පුළුවන් වෙයි.”

RECENT ARTICLES - SINHALA

චීනයේ සතුටුම නගරයට ගිය අනුර

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර...

මාධ්‍යවේදී එක්නැලිගොඩගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල්තැබේ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි...

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සක්‍රීය ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් හෙට (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේකෂා කරන බව කාලගුණවිද්‍යා...

POPULAR ARTICLES