වසරේ මුල් මාස 02ක තුළ බිලියන 11ක සහල් ආනයනය කරලා

විදේශ විනිමය අර්බුදයකට මුහුණදී සිටින වාතාවරණයක මෙම වසරේ මුල් මාස දෙක තුළ සහල් ආනයනය සඳහා රජය රුපියල් බිලියන 11කට අධික මුදලක් වැය කර තිබෙනවා. රේගු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව එලෙස ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 122,217ක්. පසුගිය වසරේදී රුපියල් බිලියන7.5ක් සහල් ආනයනය සඳහා වැය කර තිබු අතර ඒ අනුව එම වසරටම ආනයනය කළ සහල් … Continue reading වසරේ මුල් මාස 02ක තුළ බිලියන 11ක සහල් ආනයනය කරලා