පොහොට්ටුවේ 11 ක් ආණ්ඩුව හැර යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 11 දෙනෙක් අද දිනයේ පටන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා නිවේදනය කළා. ඒ අනුව,අනුර ප්‍රියදර්ශන යාපාජෝන් සෙනෙවිරත්නසුසිල් ප්‍රේමජයන්තචන්දිම වීරක්කොඩිනලීන් ප්‍රනාන්දුනිමල් ලාන්සාසුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේප්‍රියංකර ජයරත්නරොෂාන් රණසිංහඅරුන්දික ප්‍රනාන්දුජයරත්න හේරත්යන මන්ත්‍රීවරු අද පටන් ආණ්ඩුවෙන් ඉවත්ව කටයුතු කරනු ඇති.