27.8 C
Colombo
Wednesday, June 25, 2025

චීනයේ බස් අනතුරකින් 11දෙනෙක් මරුට

- Advertisement -

චීනයේ – ෂැන්ඩොන්ග් පළාතේ පාසල් බස් රථයක් ජනතාව අතරට කඩා වැදී සිදු වූ අනතුරකින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, ප්‍රදේශයේ පාසලක ගේට්ටුව අසළ රැඳී සිටි දෙමාපියන් ඇතුලු පිරිසක් එහි ගැටී ඇති බවයි.

මියගිය පිරිස අතර දෙමාපියන් හය දෙනෙකු සහ සිසුන් 5 දෙනකු සිටින බව සඳහන්.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී යාමෙන් මෙම අනතුර සිදුව තිබූ අතර, අනතුර සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙක්ගේ සිරුරු හමුවෙයි

මිද්දෙණිය තෝරකොලයාය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. එලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 25ක් සහ 30ක් වූ තරුණයින් දෙදෙනෙක්.  ඔවුන්ගේ යතුරුපැදිද...

කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්

බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුව කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම...

ඉන්ධන හිඟය ගැන සංස්ථාව කියන කතාව

රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවේ, මාස...

POPULAR ARTICLES