26 C
Colombo
Thursday, March 28, 2024

හෙට පැය 12 ක විදුලි කප්පාදුවක්

- Advertisement -

හෙට (01) දිනයේ පැය 12ක විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා විදුලිබල මණ්ඩලය කළ එම ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව ABCDEF කලාප සඳහා අලුයම 4 සිට අලුයම 6 දක්වා පැය 2ක කාලයක්, උදෑසන 8 සිට මධ්‍යහන 12 දක්වා පැය 4ක කාලයක්, පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක කාලයක් විදුලි විසන්ධිවීමට නියමිතයි.

එමෙන්ම GHIJKL කලාප සඳහා අලුයම 6 සිට උදෑසන 8 දක්වා පැය 2ක කාලයක්, මධ්‍යහන 12 සිට පස්වරු පස්වරු 4 දක්වා පැය 4ක කාලයක්, පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක කාලයක් විදුලිය විසන්ධි කරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා.

PQRS කලාප සඳහා අලුයම 4 සිට අලුයම 6 දක්වා පැය 2ක කාලයක්, උදෑසන 8 සිට මධ්‍යහන 12 දක්වා පැය 4ක කාලයක්, පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

TUVW කලාප සඳහා අලුයම 6 සිට උදෑසන 8 දක්වා පැය 2ක කාලයක්, මධ්‍යහන 12 සිට පස්වරු පස්වරු 4 දක්වා පැය 4ක කාලයක්, පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක කාලයක් විදුලි විසන්ධි කිරීමට නියමතයි.

එමෙන්ම MNOXYZ කලාප සඳහා අලුයම 5.30 සිට උදෑසන 9 දක්වා පැය 3යි මිනිත්තු 30 ක කාලයක් සහ පස්වරු 4 සිට පස්වරු 6 දක්වා කාලය තුළදී පැය 2ක කාලයක් විදුලි විසන්ධි කෙරෙනවා.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...