27 C
Colombo
Wednesday, August 10, 2022

හෙට පැය 12 ක විදුලි කප්පාදුවක්

- Advertisement -

හෙට (01) දිනයේ පැය 12ක විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා විදුලිබල මණ්ඩලය කළ එම ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව ABCDEF කලාප සඳහා අලුයම 4 සිට අලුයම 6 දක්වා පැය 2ක කාලයක්, උදෑසන 8 සිට මධ්‍යහන 12 දක්වා පැය 4ක කාලයක්, පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක කාලයක් විදුලි විසන්ධිවීමට නියමිතයි.

එමෙන්ම GHIJKL කලාප සඳහා අලුයම 6 සිට උදෑසන 8 දක්වා පැය 2ක කාලයක්, මධ්‍යහන 12 සිට පස්වරු පස්වරු 4 දක්වා පැය 4ක කාලයක්, පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක කාලයක් විදුලිය විසන්ධි කරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා.

PQRS කලාප සඳහා අලුයම 4 සිට අලුයම 6 දක්වා පැය 2ක කාලයක්, උදෑසන 8 සිට මධ්‍යහන 12 දක්වා පැය 4ක කාලයක්, පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

TUVW කලාප සඳහා අලුයම 6 සිට උදෑසන 8 දක්වා පැය 2ක කාලයක්, මධ්‍යහන 12 සිට පස්වරු පස්වරු 4 දක්වා පැය 4ක කාලයක්, පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක කාලයක් විදුලි විසන්ධි කිරීමට නියමතයි.

එමෙන්ම MNOXYZ කලාප සඳහා අලුයම 5.30 සිට උදෑසන 9 දක්වා පැය 3යි මිනිත්තු 30 ක කාලයක් සහ පස්වරු 4 සිට පස්වරු 6 දක්වා කාලය තුළදී පැය 2ක කාලයක් විදුලි විසන්ධි කෙරෙනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකාවේ ඉල්ලීම නොතකා චීන නෞකාව හම්බන්තොටට..! – NDTV

යුවාන් වැන්ග් - 5 පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම කල් දමන්නැයි ලක් රජය චීනයෙන් ඉල්ලීමක් කර තිබියදීත් එම නෞකාව හෙට (11) හම්බන්තොට...

අරගලකරුවන් රනිල්ගේ කාර් එකට මිලියන 191 ක අලාභයක් කරලා..!

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමෙන් රුපියල් මිලියන 205ක අලාභයක් සිදුව ඇති බවට තක්සේරු කර තිබෙනවා. අපරාධ...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පොදු නීතියට යටයි..! – කතානායක

පාර්ලිමේන්තුව තුළ පහරදීම්, තර්ජනය කිරීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන මන්ත්‍රිවරුන් අපරාධ නීතියට යටත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...