චන්දිමාල්ගේ සාදයේ සිටි තවත් 12ක් අත්අඩංගුවට

සංචරණ සීමා පැවතිය දී නිරෝධායන නීති උල්ලංඝනය වන අයුරින් කොළඹ තරු පහේ හෝටලයක රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ පැවැත්වූ උපන් දින සාදයට සහභාගි වූ තවත් 12 දෙනකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් මෙම පිරිස අලුත්කඩේ මහේස්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර එම උපන්දින සාදය සංවිධානය කිරීම සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ … Continue reading චන්දිමාල්ගේ සාදයේ සිටි තවත් 12ක් අත්අඩංගුවට