24 C
Colombo
Sunday, January 19, 2025

තුර්‌කියේ පිපිරීමකින් 12 දෙනෙකු මරුට

- Advertisement -

තුර්කියේ බලිකෙස ප්‍රාන්තයේ කවකාලි ප්‍රදේශයේ සිදු වූ පිපිරිමකින් 12 දෙනෙකු මිය ගොස් තවත් 04 දෙනෙකු තුවාල තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුපුරණ ද්‍රව්‍ය කම්හලක මෙම පිපිරීම සිදුව ඇති බවයි.

පිපිරීමත් සමග ගින්නක් හටගෙන තිබෙන අතර ගිනි නිවන නිලධාරීන් විසින් එය මැඩ පවත්වා තිබෙන බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

මහ ගංවතුර තත්ත්වයක්; වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු...

POPULAR ARTICLES