මාසයක් ජීවත් වෙන්න රුපියල් 12,444 ක් ප්‍රමාණවත්..! – නිල වාර්තාවක් කියයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන නවතම නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබෙනවා. 2022 ජූනි මාසයට අදාළව නිකුත් කර තිබෙන මෙම නව දත්ත සටහනට අනුව, එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම (Minimum Expenditure per person per month to fulfill the basic needs) ජාතික අගයයක් වශයෙන් රු. 12,444 ක් … Continue reading මාසයක් ජීවත් වෙන්න රුපියල් 12,444 ක් ප්‍රමාණවත්..! – නිල වාර්තාවක් කියයි