25 C
Colombo
Friday, December 9, 2022

දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් 14 ක් නිදහස්

- Advertisement -

දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් 14ක හුදකලා බව ඉවත් කිරීමට තීරණය කල බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ගම්පහ දිස්ත්‍රික්කය
දිවුලපිටිය පොලිස් වසම

• අස්වැන්වත්ත

කොටදෙණියාව පොලිස් වසම

• හීරළුගෙදර

අම්පාර දිස්ත්‍රික්කය
දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසම

• දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරී වසමේ චන්දන කොටස

• දොලකන්ද කොටස

කුරුණෑගල දිස්ත්‍රික්කය
කුඹුක්ගැ‌ටේ පොලිස් වසම

• තිත්තවැල්ගාල

• නීරාවිය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
උප්පු‌වේලි පොලිස් වසම

• අන්බුවාලිපුරම්

ත්‍රිකුණාමලය පොලිස් වසම

• ඔරිස්හිල්

• මඩ්කෝ

• ලිංගනගර්

චීන වරාය පොලිස් වසම

• චීන වරාය ග්‍රාම නිලධාරී වසමේ ලංකාපාලම හා ධාන්‍යගම1

• කාවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසමේ සමන්පුර , ධීවර ගම්මානය , ධාන්‍යගම2

කළුතර දිස්ත්‍රික්කය
පානදුර දකුණ පොලිස් වසම

• නාරම්පිටිය

RECENT ARTICLES - SINHALA

ඩයනා ගමගේ පෙත්සමක් නිසා සජිත්ට සහ මද්දුමබණ්ඩාරට නොතීසි

0
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනු කළ පෙත්සමක් හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබන ජනවාරි 25...

බුස්ස අධිආරක්‍ෂිත සිරමැඳිරිවලින් දුරකථන දෙකක් සොයා ගැනේ

0
දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බුස්ස බන්ධනාගාරයේ අධි ආරක්‍ෂිත සිර මැඳිරිවල රැඳවියන් දෙදෙනෙකුගෙන් සඟවා තිබූ ජංගම දුරකථන දෙකක් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්...

Breaking: කිරි පිටි මිල නැවතත් ඉහළට..!

0
ආනයනික කිරි පිටි මිල යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ආනයනික ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1240ක්...

RECENT ARTICLES - ENGLISH

What did President do to Rajapaksas? – Reveals Basil

0
SLPP National Organiser Basil Rajapaksa, breaking the months-long silence said it was a correct decision to join with Ranil Wickremesinghe as the...

80% of surgical consumables bought by J’pura hospital for the Neurosurgical unit expired

0
It was revealed at Committee on Public Enterprises (COPE) that 80% of surgical consumables bought by Sri Jayewardenepura Hospital for its neurosurgical...

SLTB Chairman ordered to resign

0
Minister of Transport and Highways Bandula Gunawardena informed the Chairman of the Sri Lanka Transport Board (SLTB), Kingsley Ranawaka to resign from...