27 C
Colombo
Sunday, November 3, 2024

මව්බිම පුවත්පතේ සංස්කාරකවරයා ඇතුළු 14 දෙනෙකුට කොවිඩ්

- Advertisement -

මව්බිම පුවත්පත් කාර්යාලයේ මාධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය නිලධාරීන් පවසනවා.

එම පුවත්පතේ ප්‍රධාන සංස්කාරකවරයා ඇතුළු සංස්කාරකවරුන් දෙදෙනෙකුද ආසාදිත පුද්ගලයින් අතර සිටින බවයි වාර්තා වන්නේ.

ඊයේ (27) දිනයේ සහ අද (28) දිනයේ සිදුකරන ලද PCR පරීක්ෂණ 35 කදී මොවුන් හට කොවිඩ් ආසාදනය වී ඇති බවට හදුනාගැනුනා.


RECENT ARTICLES - SINHALA

පොලිසියෙන් නතර වුණ බස් රේස්

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ මගීන් රැගෙන අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ බස්රථ දෙකක රියැදුරන් දෙදෙනකුගේ රියැදුරු බලපත්‍ර පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු...

බස් අනතුරට හේතුව කාර්මික දෝෂයක්ද?

බදුල්ල, දුන්හිඳ බස් රථ අනතුර සිදුවූයේ කාර්මික දෝෂයකින්ද, නැතහොත් රිය ධාවනයේ අපරික්ෂාකාරී බව හේතුවෙන්දැයි සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ 34 දෙනෙකු...

මහමැතිවරණයේ ඡන්දෙ දාන විදිය මෙන්න

2024 මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව මොනරාගල, පොළොන්නරුව සහ කෑගල්ල මැතිවරණ කොට්ඨාසවල...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ලොහාන්ට අමාත්‍ය ධූරයක්

0
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී මාධ්‍යවේදීන් මේ වන...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීම ගැන කළ CID පරීක්ෂණවල දැන් තත්වය

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කළ විමර්ශනය පිළිබඳ නිරීක්ෂණ දෙන ලෙස පැමිණිලිකරුවන්ට දැනුම් දී තිබෙනවා. මානව හිමිකම්...