28 C
Colombo
Wednesday, April 24, 2024

චීනයේ තවත් ලෙඩකින් 14 හැවිරිදි දරුවෙකු මියයයි

- Advertisement -

ඇන්ත්‍රැක්ස් බැක්ටීරියාව ආසාදනය හේතුවෙන් චීනයේ ෂැන්ඩොන්ග් ප්‍රාන්තයේ 14 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

බැක්ටීරියා ආසාදනයෙන් ආසාධිත තත්වයට පත්වූ තවත් 35 හැවිරිදි පුද්ගලයකු අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබන බව ද එරට වාර්තා සදහන් කරයි.

ඇන්ත්‍රැක්ස් බැක්ටීරියාව ශාඛ භක්ෂක සතුන්ට දැඩි හානි සිදු කරන අතර ඇතැම් අවස්ථාවල මිනිස්සුන්ටද බරපතල රෝග තත්වයන් ඇති කරයි.

මෙම බැක්ටීරියාව මිනිසුන්ගෙන් මිනිස්සුන්ට පැතිරයාම කලාතුරකින් සිදුවුවත් මාංශ කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන්ට සතුන්ගේ රුධිරය හරහා බෝවීමේ වැඩිඉඩකඩක් ඇති බව සදහන් වේ.

චීන වාර්තා සදහන් කළේ බැක්ටීරියාව ආසාදනය වී සිටි ගවයෙකුගේ මස් හරහා මෙම පුද්ගලයන් රෝගයට ගොදුරු වී ඇතැයි විශ්වාස කරන බවයි.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...