27 C
Colombo
Monday, August 8, 2022

මාසයක් තුළ ආහාර මිලෙහි 15% ක වැඩිවීමක්

- Advertisement -

ආහාරවල සිල්ලර මිලෙහි මාසික වෙනස්වීම් නිරීක්ෂණය කරන Advocata’s Bath Curry Indicator (BCI) 2021 නොවැම්බර් සිට 2021 දෙසැම්බර් දක්වා 15%ක වැඩිවීමක් වාර්තා කර තිබේ.

මෙම වැඩිවීමට බොහෝ දුරට හේතු වී ඇත්තේ එළවළු මිල ඉහළ යාමයි. අමු මිරිස් ග්‍රෑම් 100ක් රුපියල් 18ට රුපියල් 71 දක්වා වැඩි විය. මෙය මාසයක කාලයකදී 287%ක වැඩිවීමකි. එසේම වම්බටු මිල 51% කින් ද රතු ළූණු 40% කින් ද බෝංචි සහ තක්කාලි මිල 10% කින් ද ඉහළ ගොස් ඇත.

මෙයින් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක් රු. 2020 දෙසැම්බරයේ BCI ආහාර ද්‍රව්‍ය කූඩයට සතිපතා වියදම් කළ රුපියල් 1165 වෙනුවෙන් දැන් වසර 1 කට පසුව එම භාණ්ඩ කූඩය සඳහාම රුපියල් 1593 ක් ගෙවිය යුතුය.

සාමාන්‍ය බත් කරි ආහාර වේලක භාවිතා කළ හැකි බහුලවම පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍යවල කොළඹ වෙළඳපොලේ සතිපතා සිල්ලර මිල BCI නිරීක්ෂණය කරයි.

මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන “සතිපතා දර්ශක” වලින් මිල එකතු කරනු ලැබේ.

RECENT ARTICLES - SINHALA

චීන නැව නැංගුරම් ලෑම කල් දාන්නැයි ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලයි!

ලබන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන පර්යේෂණ නෞකාවක් වන ‘යුවාන් වැන්ග් 5’ (Yuan Wang – 5) පිළිබඳ ඉන්දීය රජය සිය...

හදිසි නිතිය වහාම ඉවත් කරන්න..! – සජිත්ගෙන් ජනපතිට ඉල්ලීමක්

දැනට ක්‍රියාත්මක හිදිසි නිතිය වහාම ඉවත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබෙනවා. ඒ,...

විනාශ වූ තට්ටු දෙකේ නිවාස වෙනුවට මන්ත්‍රීවරුන්ට තට්ටු 3ක නිවාස..! – වජිර

මැයි 09 වැනිදා ඇතිවූ කළහකාරී සිදුවීම් අතරතුර ගිනිතබා විනාශ කළ, දේශපාලනඥයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ නිවාස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් යළිත් ඉදිකර දියයුතු බව එක්සත් ජාතික...

RECENT ARTICLES - ENGLISH

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...

President reaffirms Sri Lanka’s commitment to uphold rights of peaceful, non-violent assembly

0
President Ranil Wickremesinghe has reaffirmed Sri Lanka’s commitment to upholding the rights of peaceful, non-violent assembly.  The President expressed...