ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 160ක් ලැබෙනවා..! – අගමැති

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 160ක් ලැබී ඇති බවත් එම මුදල් ඉන්ධන මිලදී ගැනීමට යොදා ගත හැකිද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පවසා සිටියා. මේ අතර, සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඇතැම් සත්‍ය තොරතුරු … Continue reading ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 160ක් ලැබෙනවා..! – අගමැති