23 C
Colombo
Friday, February 14, 2025

කුඩා පරිමාණයේ සහල් මෝල් 160ක්

- Advertisement -

කුඩා පරිමාණයේ සහල් මෝල් 160ක් ස්ථාපිත කිරීමට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා සඳහන් කළේ, දැනටමත් එම සහල් මෝල් දිවයිනට ගෙන්වා ඇති බවයි.

එම එක් සහල් මෝලකින් දෛනිකව සහල් කිලෝග්‍රෑම් 5000ක් නිෂ්පාදනයට හැකියාව ලැබෙනවා.

මෙම සහල් මෝල් ක්‍රියාකාරිත්වය කාන්තා සංවිධානවලට ලබා දීමට නියමිතයි.

ඉන් අනතුරුව ඔවුන් විසින් ඒවායේ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන අතර කාන්තා ව්‍යවසායකයින් නගා සිටුවීමට ද මෙමගින් අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES