ලීටර් 18 ගෑස් සිලින්ඩරයේ මිල පහළට

අලුතින් හඳුන්වාදුන් ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1150කට අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය හිමිවූ බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරනවා. ලිට්‍රෝ සමාගම විසින් මෙම ගෑස් සිලින්ඩරය රුපියල් 1395 ක මිලක් යටතේ වෙළෙඳපොළට හදුන්වාදී තිබුණා. කෙසේ … Continue reading ලීටර් 18 ගෑස් සිලින්ඩරයේ මිල පහළට