ලීටර 18 නව ලිට්රෝ ගෑස් සිලින්ඩරය ඉවත් කළ යුතුයි – පාරිභෝගික අධිකාරිය

ලීටර් 18හේ නව ගෑස් සිලින්ඩරය කොළඹ දිස්ත්‍රික්කය තුළ රුපියල් 1150ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුණා. ලිට්රෝ සමාගම විසින් කිලෝ ග්‍රෑම් 12.5හේ ගෑස් සිලින්ඩරය වෙනුවට ලීටර් 18ක් ලෙස සටහන් කරමින් නව ගෑස් සිලින්ඩරයක් නිකුත් කිරීමත් එහි ගෑස් අඩු බරකින් ඇතුලත් වීමත් හේතුවෙන් පාරිභෝගිකයන්ට අසාධාරණයක් වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි වෙළඳ … Continue reading ලීටර 18 නව ලිට්රෝ ගෑස් සිලින්ඩරය ඉවත් කළ යුතුයි – පාරිභෝගික අධිකාරිය