25 C
Colombo
Saturday, May 24, 2025

කොළඹ අයට මේ පාර ඡන්දය එපා වෙලා ද?

- Advertisement -

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැති බව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසා තිබෙනවා.

මැතිවරණ නිරීක්ෂකයන් පවසන්නේ, මෙය රටේ ප්‍රධාන තීරණාත්මක ඡන්දයක් නොවීම, දේශපාලනය සහ මැතිවරණ ක්‍රමය ගැන ඇති සෘණාත්මක හැඟීම් සහ විවිධ කලකිරීම්, ගම්බිම් බලා යෑමට ප්‍රවාහන වියදම් දැරීමට නොහැකි වීම මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් ලොකු පිබිදීමක් හට නොනැගීම ආදි විවිධ හේතු කාරණා මේ සඳහා බලපා තිබූ බවයි.

එමෙන්ම ළඟ ළඟ ප්‍රධාන මැතිවරණ කිහිපයක් පැවැත්වීමෙන්ද එය බලපා ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වාදෙනවා.

මැතිවරණ ප්‍රචාරක ද්‍රව්‍ය ප්‍රදර්ශනය නොකිරීම හේතුවෙන් මැතිවරණ උණුසුමක් ඇති නොවීමද ඡන්දය පිළිබඳ උද්යෝගය අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වුණු බව නිරීක්ෂණ සංවිධාන පවසනවා.

RECENT ARTICLES - SINHALA

බිංගිරිය විද්‍යා පීඨයේ සිසුවියක් සියදිවි හානිකරගෙන

බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුවියක ඊයේ (23) පස්වරුවේ සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා. වයස අවුරුදු 23ක් වූ දෙවන වසරේ ශිෂ්‍යාවක් මෙලෙස සියදිවි...

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැන රජයෙන් තීරණයක්

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය පවසන්නේ, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට...

සජබේ අවුලක්: තවත් තුනක් ඉල්ලා අස්වෙලා

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මෙසේ ආසන සංවිධායක ධූරවලින්...

POPULAR ARTICLES

දසුන් ශානක යළි විස්සයි විස්ස සංචිතයට

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නැවතත් දසුන් ශානක කැඳවීමට සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික උපුල් තරංග පවසනවා.  ඩේලී එෆ්.ටී පුවත්පත වෙත...