තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2.3ක් අද (28) අලුයම මෙරටට රැගෙනවිත් තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා රජය විසින් මුදල් ගෙවා ලබාගත් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් සහ චීන මහජන විමුක්ති හමුදාව විසින් මෙරට ආරක්ෂක හමුදා වෙත පරිත්‍යාග කරන ලද තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ඇතුලත්.
බීජං නුවර සිට එම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත ගෙනවිත් ඇත්තේ විශේෂ ගුවන් යානයකින්.
300,000 doses #Sinopharm #vaccine donated by People's Liberation Army of #China to Armed Forces of #SriLanka, arrived at Colombo earlier today.
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) August 28, 2021
?? Defence Attache @ChinaEmbSL Senior Col. Wan Dong handed over the consignment to ?? Defence Secretary Gen. Kamal Gunaratne at BIA. https://t.co/Fxh2GtMXMQ pic.twitter.com/8qsILvnOEB