අවුරුද්දට දවස් 2යි – ජනතාව තාමත් පෝළිමේ..!

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද උදාවීමට තවත් ඇත්තේ දින 2 ක් පමණක් වුවද ජනතාවට තවමත් කාලය ගත කිරීමට සිදුව ඇත්තේ, ගෑස් සහ තෙල් පෝලිම්වලයි. ඩීසල් තිබියදීත් ජනතාවට ලබා නොදිම හේතුවෙන් අම්පාර උහන ඉන්ධන පිරවුම්හලේ ඊයේ (11) රාත්‍රියේ නොසන්සුන්තාවක් ඇති වූ අතර පිරිස අම්පාර උහන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත විය. පසුව, උහන පොලිස් ස්ථානාධිපතිවරයා … Continue reading අවුරුද්දට දවස් 2යි – ජනතාව තාමත් පෝළිමේ..!