25 C
Colombo
Saturday, March 22, 2025

ආණ්ඩුවට එන්න සජබෙ මන්ත්‍රීන්ට මිලියන 200ක් – සජිත් ප්‍රේමදාස

- Advertisement -

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විනාශ කිරීමට රජය කුමන්ත්‍රණය කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.

ඒ, ඊයේ (31) දෙහිවල පැවති ජනහමුවක් අමතමින්.

“මන්ත‍්‍රීවරයෙකුට පක්ෂෙ මාරු කිරීමට රුපියල් මිලියන 200ක් දීමට ඔවුන් සූදානම් බවට මට තොරතුරු ලැබී තිබෙනවා. මේ ආණ්ඩුවට පිස්සුද දන්නේ නැහැ. දැන් වෙන්නේ ආණ්ඩුවේ කොටස් විපක්‍ෂයට යන එකයි.

ඒගොල්ලො කියනවා ආණ්ඩුවට මැතිවරණ තියන්න සල්ලි නැහැ කියලා, නමුත් ආණ්ඩුව ආරක්ෂා කරන්න මන්ත්‍රීවරුන්ට අල්ලස් දෙන්න සල්ලි තියෙනවා.”

හැකි නම් සජබ මන්ත්‍රීවරුන්ට අල්ලස් දීමට උත්සාහ කරන ලෙසත් සජබය මුදලට විකුණන සාමාජිකයන් නොමැති බවත් පවසමින් සජිත් රජයට අභියෝග කරනවා.

RECENT ARTICLES - SINHALA

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

අද සවස තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

වෛද්‍යවරුන්ගේ දීමනාවලට අනුරගෙන් සහනයක්

රාජ්‍ය සේවක මූලික  වැටුප් වැඩිවීමත් සමඟ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ අමතර රාජකාරි, අතිකාල දීමනා බෙදී යෑමේ සූත්‍රය වෙනස් කිරීමට ගත් තීරණයේ සංශෝධනයක් කිරීමට සූදානම්...

POPULAR ARTICLES