සතියට පුද්ගලයන් 200 බැගින් කොරියාවට පටවයි

කොරියානු රැකියා සදහා සුදුසුකම් ලබා ඇති 5800ක්, කොරියාවට පිටත් කර යැවීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ මෙරට නේවාසික නියෝජිත ලී මහතා සමඟ, විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සාකච්ඡාවක් පවත්වන ලදි. එහිදී, මේ සදහා සාධනීය විසදුමක් ලබාදීමට එකගවූ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නේවාසික නියෝජිතවරයා ඉදිරි මාස හය තුළදී රැකියා සදහා සුදුසුමකම් ලබා ඇති … Continue reading සතියට පුද්ගලයන් 200 බැගින් කොරියාවට පටවයි