30 C
Colombo
Sunday, September 15, 2024

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

- Advertisement -

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන් ශානකයි.

වනිඳු හසරංග , මහීෂ් තීක්ෂන, දිල්ෂාන් මදුෂන්ක , ශාරීරික යෝග්‍යතා මත කණ්ඩායමට එක් වනු ඇති.

ලබන ඔක්තෝබර් 05 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ලෝක කුසලනය සඳහා සහභාගීවන සංචිතය පහතින්,

දසුන් ශානක (නායක)

කුසල් මෙන්ඩිස් (උප නායක)

පැතුම් නිස්සංක

කුසල් ජනිත් පෙරේරා

දිමුත් කරුණාරත්න

චරිත් අසලංක

ධනංජය ද සිල්වා

සධීර සමරවික්‍රම

වනිඳු හසරංග (යෝග්‍යතාව මත)

මහීෂ් තීක්ෂණ ( යෝග්‍යතාව මත)

දුනිත් වෙල්ලාලගේ

කසුන් රාජිත

දිල්ෂාන් මධුෂංක (යෝග්‍යතාව මත)

මතීෂ පතිරණ

ලහිරු කුමාර

RECENT ARTICLES - SINHALA

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන දිනය මෙන්න

2024 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වූ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (15) දහවල් විභාග...

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම නීතිවිරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව මේ බව කියා...

POPULAR ARTICLES

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...

බදුල්ලේ බිහිසුණු අනතුරක්

බදුල්ල නගර මධ්‍යයේ ඇති මුතියංගණ රජමහා විහාරය ඉදිරිපිට දී අද පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් ඉදිරියෙන් අපරීක්ෂාකාරීව හැරවූ යතුරු පැදියකද...