28.4 C
Colombo
Saturday, June 21, 2025

ICC වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය කමිඳුට

- Advertisement -

2024 වසරේ ICC නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය කමිඳු මෙන්ඩිස් ලබා ගැනීමට සමත් වුණා.

2024 වසර පුරා ඔහු පන්දුවට පහරදීමෙන් දැක්වූ කැපීපෙනෙන දක්ෂතා හේතුවෙන් මෙම ඇගයීම ඔහුට ලැබී තිබෙනවා.

ඒ අනුව, ICC නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කරගත් දෙවන ශ්‍රී ලාංකිකයා මොහු වනවා.

මීට පෙර අජන්ත මෙන්ඩිස් 2008 වසරේදී එම සම්මානය හිමි කර ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

අලුත් සූර්ය බලශක්ති පද්ධතිවලට ගාස්තු සංශෝධනයක්

ජුනි මස 16 වැනිදා කැබිනට් මණ්ඩල තීරණයකට අනුව අලුතින් ගිවිසුම්ගත වන සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝවොට් 5 දක්වා...

කරදර නොකර වැලි ගෙනියන්න දෙන්න: පොලිස් සැරයන්ලා අල්ලස් අරන්

රු. 25,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියකට චෝදනා ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අල්ලස් කොමිසම විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලි ප්‍රවාහනය කිරීමේ...

බදුල්ලේ බස් රථයක් පෙරළී අනතුරක් – තිදෙනෙක් මරුට

Update: බදුල්ල - දුන්හිඳ වංගු දෙක ආසන්නයේ සිදුවූ බස් අනතුරින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තුවාල ලැබූ 27 දෙනෙකු රෝහලට. ........................................................................................................................ බදුල්ල දුන්හිඳ මාර්ගයේ මාර්ගයේ ගමන් ගත් බස්...

POPULAR ARTICLES

අලුත් සූර්ය බලශක්ති පද්ධතිවලට ගාස්තු සංශෝධනයක්

ජුනි මස 16 වැනිදා කැබිනට් මණ්ඩල තීරණයකට අනුව අලුතින් ගිවිසුම්ගත වන සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝවොට් 5 දක්වා...

කරදර නොකර වැලි ගෙනියන්න දෙන්න: පොලිස් සැරයන්ලා අල්ලස් අරන්

රු. 25,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියකට චෝදනා ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අල්ලස් කොමිසම විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලි ප්‍රවාහනය කිරීමේ...

ඊශ්‍රායල ප්‍රහාර: දින 9කදී ඉරානයේ 400ක් මිය ගිහින්

ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ කළ ජුනි 13 වන දින සිට ඉරානයේ පුද්ගලයින් 400 කට වැඩි පිරිසක් මිය ගොස් 3000ක් පමණ තුවාල ලබා ඇති බව ඉරානය...