28 C
Colombo
Thursday, January 16, 2025

”2024 මොනික් ලෙගසි සම්මාන උළෙල” අති සාර්ථකව මෙවරත්

- Advertisement -

මොනික් සමාගම් ජාලයේ තිරසාර පදනම ලෙස,ශ්‍රී ලාංකික මූල්‍ය ක්ශේත්‍රයට එඩිතරව පැමිණි සිලෝන් මොනික් හි සම්ප්‍රාප්තිය පසුගිය දෙසැම්බර් 29 දින කුරුණෑගල ද එපිටොම් හෝටල් පරිශ්‍රයේදී සියළු සේවකයන්ගේ සහභාගීත්වයෙන් අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුණා.

ජාතික නිවාස කොමසාරිස්,ජේශ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා සහ එල් සී බී ෆිනෑන්ස් ප්‍රධාන විධායක නිළධාරී කේ ජී ලීලානන්ද මහතා යන අය ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස පැමිණි අතර මොනික් සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂ දේශමාන්‍ය වාසල මධුවන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පවත්වා තිබෙනවා.

මූල්‍ය ක්ශේත්‍රයේ විප්ලවීය වෙනසක් සමගින් නිවාස මූල්‍ය හා ආයෝජන අවස්ථා,විවිධ තැන්පතු,රථවාහන ණය,විවිධ ණය සේවාවන් ,රණ් ණය අතුළු අනෙකුත් සියළු මූල්‍ය කටයුතු ශ්‍රී ලාංකික ජනතාවට ලබා දීම අරමුණු කරගෙන සිලෝන් මොනික් සන්නාමය නව්‍යකරණයේ සහ විශ්වසනීයත්වයේ ආලෝකයක් ලෙස මූල්‍ය ක්ෂේත්‍රයට පිවිසෙනවා.

ශ්‍රී ලාංකික ජන ජීවිත වලට ගැළපෙන තත්වයෙන් උසස් නිෂ්පාදන පෙළක් මොනික් සන්නාමය යටතේ තිළිණ කරමින් අතිවිශිෂ්ඨ ගමනක ආරම්භයද මෙම අවස්ථාවේ සිදු කෙරුණා.

එමෙන්ම බංගලාදේශයේ සිට යුරෝපය,ආසියාව,බටහිර අප්‍රිකාව ඇතුළු රටවල් 40කට අපනයන සිදුකරන ගෘහ විදුලි උපකරණ ලොවේ සුපතල සන්නාමය වන වෝලටන් නිපයුම් ශ්‍රී ලාංකික වෙළඳපොළට නිකුත් කිරීමත් නිල වශයෙන් එහිදී සිදු වුණා.

මොනික් සමාගම් ජාලයෙහි සියළුම සේවක සේවිකාවන් සහභාගී වූ මේ අවස්ථාවේ දී, දක්ෂ සේවක මණ්ඩලය සම්මානයෙන් අභිශේක ගැන්වීම,ත්‍යාග සහ උසස් වීම් ලබා දීම මෙන්ම වාහන ත්‍යාග ලබාදීමද කැපී පෙනුනා.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...