25 C
Colombo
Friday, January 17, 2025

2024 රුපියලේ වර්ධනය 10.7%ක්

- Advertisement -

2024 වසරේ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 10.7%කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මහ බැංකුව ප්‍රකාශ කළේ, යූරෝ, ස්ටර්ලින් පවුම්, යුවාන්, යෙන්, ඉන්දියානු රුපියල් සහ ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂවද රුපියල අතිප්‍රමාණය වූ බවයි.

වසර තුළ එම ප්‍රවණතාව අඛණ්ඩව පැවතීමද විශේෂත්වයක්.

එමෙන්ම නොවැම්බර් මාසය අවසන් වන විට මෙරට දළ නිළ සංචිත ඩොලර් බිලියන 6.5 ක් දක්වා වර්ධනය වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES